Me Guru Pare| මේ ගුරු පාරේ
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO || + | + | + | + || |Cm |Fm |Ab | - | |Cm | - | - | - | CHORUS Cm මේ ගුරු පාරේ මේ දොල අයිනේ Cm Fm Eb අපේ රහස් ඇත සැගවීලා Eb Bb Cm අපේ රහස් ඇත ලියැවීලා INTER |Cm |Ab | G |Cm | |Bb |Bb7|Eb | - | |Cm |Fm |Ab | - | |Cm | - | - | - | VERSE 1 Cm G Cm පටු මාවත් වල දූවිලි අතරේ Cm Fm Cm අපගේ ඉපැරණි පිය සටහන් ඇත// C7 F C දොල මත දිදුලන පෙණ පිඩු අතරේ C Bb Ab Cm අපේ කතාවේ කෙටි පටුනක් ඇත |C|-|G|Cm| Back To Chorus VERSE 2 Cm G Cm ඉර හද ඇසුවා ඇලදොල දුටුවා.. Cm Fm Cm අතිනත් ගෙන අප දෙඩූ කතාබහ// C7 F C එනමුදු එදවස් සඟවනු හැකිවේ C Bb Ab Cm ඉරට හදට ඇල දොලට කතා බැහැ |C|-|G|Cm| Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO || + | + | + | + || |Cm |Fm |Ab | - | |Cm | - | - | - | CHORUS |Cm | - | - | - | |Cm |Fm |Eb | - | |Eb |Bb |Cm | - | INTER |Cm |Ab | G |Cm | |Bb |Bb7|Eb | - | |Cm |Fm |Ab | - | |Cm | - | - | - | VERSE ||Cm | - | G |Cm | |Cm |Fm | - |Cm || |C7 | F | - | C | | C |Bb |Ab |Cm | | C | - | G |Cm | Back To Chorus[the_ad id=’6203′]
ඩබ්.ඩී.අමරදේව/W.D.Amaradewa

SUPIRIMA WADAK ….. VERY PROUD AS A SRILANKAN CITIZEN
Cheers
Pandith W.D.Amaradeva ge ME GURU PAARE….song eke add karala thiyena mp3 eka wenas ekak. please change that mp3 to real ME GURU PAARE real song. thanks
patta…!!
?????
Hi. How are you? Thanks for your guitar chords. I’ll send you some songs that I cannot find the chords. Thanks. You are doing great job