Me Gammane – මේ ගම්මානේ
Key: F minor | Beat: 7/8
With Lyrics
INTRO |Fm | - |Bbm|Fm | |Fm |Eb | - |Fm | |Fm | - |Cm | - | |Ab |Fm |Eb |Fm | CHORUS Fm C# Ab Eb Fm මේ ගම්මානේ කඳුවැටි සී..මාවේ Fm C# Ab Eb Fm ලස්සන වන අරණේ තිබුණා සේනාසනේ Fm C# Ab Eb Fm ඒ අසපුවෙහී වැඩහුන් ඒ කාලේ Fm C# Ab Eb Fm පොඩි හාමුදුරුවො නෑ දැන් ඒ සේනාසනේ INTER |Fm |Ab |Bbm|Eb | |Fm | - | VERSE 1 Bbm Eb Fm අපේ පිනටම පහළ වුණා සේ Fm Fm/Bbm සිල්වත් වූ ඒ පොඩි හාමුදුරුවො Fm Bbm Fm බුදු සමිඳුන්ගේ සෙවනැල්ලක් සේ Bbm Fm |Fm|-|Ab|Fm| පිඬු සිඟමින් වැඩියා ගෙන්ගෙට Bbm Fm Eb මෙත් කරුණාවෙන් සිත් හනහාලන Bbm Fm සිල්සුවඳක් හැමුවා දොරින්දොර Back To Chorus VERSE 2 Bbm Eb Fm අපේ සිත් තුළ පව් මල සෝදා Fm Fm/Bbm දහම් දෙසූ ඒ පොඩි හාමුදුරුවො Fm Bbm Fm නොපෙනී සැඟවුණ තරු කැකුළක් සේ Bbm Fm |Fm|-|Ab|Fm| ගම හැරදා වැඩියා - හිමයට Bbm Fm Eb සත් ගුණ දම් වැඩු සිත් පිරිහී යළි Bbm Fm වල්බිහි වීය අනේ - එදා සිට Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Fm | - |Bbm|Fm | |Fm |Eb | - |Fm | |Fm | - |Cm | - | |Ab |Fm |Eb |Fm | CHORUS |Fm | - |Bbm|Fm | |Fm |Eb | - |Fm | |Fm | - |Cm | - | |Ab |Fm |Eb |Fm | VERSE 1 |Fm | - |C# | - | |Ab |Eb |Fm | - | Repeat 4 times INTER |Fm |Ab |Bbm|Eb | |Fm | - | VERSE |Bbm| - |Eb |Fm | |Fm | - | - |Fm/Bbm| |Fm | - |Bbm|Fm | |Bbm|Fm | - | - | |Fm | - |Ab |Fm | |Bbm| - |Eb |Fm | |Bbm|Fm | - | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going