Me bawayedi mulu – මේ භවයෙදි මුළු
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO |Cm |Db | - |Cm | |Cm | - |Db | - | |Db/Cm|Cm |Db/Cm|Cm | CHORUS Cm Db Cm මේ භවයෙදි මුළු දිය දායේ Cm Fm එකතු නොවෙනු ඇත අප ආයේ Ab Ab+ Bbm පවස නිවන දිය පොදක් නොවී ඔබ Fm Eb Db Cm ඇයි මහ සාගරයක් වුයේ INTER ||Cm |Ab | - |Fm || |Ab |Bbm/Fm|Cm |Bbm| |Fm |Bbm| - | - | |Fm | - | - | - | VERSE1 Cm Ab Cm ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ Eb Fm Db Fm අවසන මුල වේ ලතවිල්ලේ// Fm Bbm Fm වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් Eb Fm Db Cm තෙමුනත් ඇත කරදිය රැල්ලේ Back To Chorus VERSE 2 Cm Ab Cm සුදු මුදු වැල්ලෙහි නතර වෙලා Eb Fm Db Fm රළ පස රළ ලුහු බඳිනු බලා// Fm Bbm Fm සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි Eb Fm Db Cm පැතුම් සදුන් හද ගලෙහි උලා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Cm |Db | - |Cm | |Cm | - |Db | - | |Db/Cm|Cm |Db/Cm|Cm | CHORUS |Cm | - |Db |Cm | |Cm | - |Fm | - | |Ab |Ab+|Bbm| - | |Fm |Eb |Db |Cm | INTER ||Cm |Ab | - |Fm || |Ab |Bbm/Fm|Cm |Bbm| |Fm |Bbm| - | - | |Fm | - | - | - | VERSE ||Cm | - |Ab |Cm | |Eb |Fm |Db |Fm || |Fm |Bbm|Fm | - | |Eb |Fm |Db |Cm | Back To Chorus
Your comments will keep me going