Mayam tharu rane – මායම් තරු රෑනේ
Key: A minor | Beat: 6/8
With Lyrics
INTRO |Am | G |Am | G | |Am | G |F∆7| - | |Am | G |Am | G | |Am | G | F |Em | CHORUS Am Dm G C මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී Am Dm G C රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී F Em සීතාවියක් හින්දා රෑ නෑ නිදී Dm Em F G Am|- | F |Em | ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී Dm Em F G Am කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී INTER |Am | G | F |Em | |Am | G | F |Em | |Am | - | F |Dm | | G | - |Am | - | VERSE 1 Am F G පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන් C G C උන්මාද ගීතේද ගැයුවේ ඔයා Am F G ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි C G C මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා Am Ab+ Dm හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ G C හිතවත් කමක් නේද දැනුනේ කියා Am Ab+ Dm කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන් G Am දුක් ගින්දරේ හීන ඇවිලී ගියා Back To Chorus VERSE 2 Am F G මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ C G C එක හිනයක් ගාව මම නැවතිලා Am F G තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ C G C බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා Am Ab+ Dm දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන් G C හැමදාම විඳවන්න මා මෙහි තියා Am Ab+ Dm නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් G Am මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Am | G |Am | G | |Am | G |F∆7| - | |Am | G |Am | G | |Am | G | F |Em | CHORUS |Am | - |Dm | - | | G | - | C | - | |Am | - |Dm | - | | G | - | C | - | | F | - |Em | - | |Dm |Em | F | G | |Am | - | F |Em | |Dm |Em | F | G | INTER |Am | G | F |Em | |Am | G | F |Em | |Am | - | F |Dm | | G | - |Am | - | VERSE |Am | - | F | G | | C | - | G | C | |Am | - | F | G | | C | - | G | C | |Am |Ab+|Dm | - | | G | - | C | - | |Am |Ab+|Dm | - | | G | - |Am | - | Back To Chorus
Your comments will keep me going