Mata wasana – මට වාසනා
Key: Bb Major | Beat: 4/4
With Lyrics
INTRO |Bb | -| -|Eb/Bb| |Bb | - | - | - | CHORUS Bb Eb මට වාසනා ඔබ මට වාසනා Bb උපන් නූපන් හැම ආත්මයේ Bb/Eb F/Eb Bb මට ඔබ ඔබ මට වාසනා Bb/Eb F/Eb Bb ඔබ මට මට ඔබ වාසනා INTER |Bb | -| -|Eb/Bb| |Bb | - | - | - | |Bb | - | - | - | VERSE 1 Bb F7 Bb ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ// F Eb Bb කල මැන දල්වන්න ආරාධනා// Bb F Eb Bb පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින් Back To Chorus VERSE 2 Bb F7 Bb සුරතින් සුළං මුවා කරලමි// F Eb Bb නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා// Bb F Eb Bb අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Bb | -| -|Eb/Bb| |Bb | - | - | - | CHORUS |Bb | - | - |Eb | |Bb | - | - | - | ||Bb/Eb|F/Eb|Bb|-|| INTER |Bb | -| -|Eb/Bb| |Bb | - | - | - | |Bb | - | - | - | VERSE ||Bb | - | - | - || || F |Eb |Bb | - || |Bb | F |Eb |Bb | Back To Chorus
ප්‍රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going