Mata sihinayak wage – මට සිහිනයක් වගේ
Key: F minor Beat: 6/8
With Lyrics
INTRO/INTER |Fm |Eb |C# |Fm | |Fm |Eb |C# |Fm | |Bbm| - |Eb |Bbm| |Ab |Eb |Cm |Bbm| |Ab |Bbm|C# |Eb | CHORUS Ab Cm Fm Eb C# මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ Bbm Fm ඔබ දන්නවාද ඔබට මගේ Cm Fm තියෙන ආදරේ// VERSE 1 Ab Eb Fm C# Eb Fm හමුවන්න ආයේ නම් හැකිවන්නේ නෑ ඉතින්// Ab Eb Cm Fm අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්// Back To Chorus VERSE 2 Ab Eb Fm C# Eb Fm අපි අපෙන් වෙන්වෙලා නෙත කඳුළු සල සලා Ab Eb Cm Fm ඒ නෙතග කඳුළු සතුට විදමු දිනක එක්වෙලා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Fm |Eb |C# |Fm | |Fm |Eb |C# |Fm | |Bbm| - |Eb |Bbm| |Ab |Eb |Cm |Bbm| |Ab |Bbm|C# |Eb | CHORUS ||Ab |Cm |Fm | - | |Fm |Eb |C# | - | |Bbm| - |Fm | - | |Cm | - |Fm | - || VERSE ||Ab |Eb |Fm | - | |C# |Eb |Fm | - || ||Ab | - |Eb | - | |Cm | - |Fm | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going