
- Artist: Milton Mallawarachchi
- Lyrics: K.D.K.Dharmawardhana
- Music: Clarence Wijewardena
- Cut & Paste Transpose
Mata Men Ohutada | මට මෙන් ඔහුටද
D major
INTRO / INTER || D | D | C | D || CHORUS D G මට මෙන් ඔහුටද කඳුළ ඔබයි D C D කඳුළ ඔබයි හසරැල්ල ඔබයි VERSE 1 D G D තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වී C G D ආදර ගඟුලක් පෙරට ඇදේ G C කාටද ඔබෙ අත හිමිවන්නේ D C D මා වාගෙම ඔහු විමසන්නේ VERSE 2 D G D කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට C G D එහෙයින් ඔබගෙන් බැහැර යමී G C ඔබටද ඔහුටද සුභ පතමී D C D ඔබටද ඔහුටද සුභ පතමී

Your comments will keep me going