Mata epa obe – මට එපා ඔබේ
Key: C minor Beat: 4/4
With Lyrics
INTRO |Gm |Eb |Cm | - | |Gm |Eb |Cm | - | | F | - |Cm | - | |Cm | - | F |Cm | |Gm |Eb |Cm | - | CHORUS Cm F Bb Cm මට එපා ඔබේ හසරැල් බිඳක් හද වේදනා දෙනවා Cm F Bb Cm මට එපා ඔබේ දෙනුවන් කැළුම් හද වේදනා දෙනවා// INTER |Cm |Bb |Cm | - | |Gm | F |Cm | - | | F |Cm | - |Cm | VERSE 1 F Bb F Cm සිහින ලොවේ මා හද තනි වෙනවා සිතුවිළි සයුරු තෙරේ// Cm F Bb Cm නුඹට කාරී නැත මගේ දුකට මම ගී පදවැල් ලීවේ// Back To Chorus VERSE 2 F Bb F Cm මතු දිනයකදී මාගෙන් සමුගෙන ඔබ ඉවතට යනවා// Cm F Bb Cm අපේ මතකයේ බිදුවක් ඔබහට තිබුනොත් සෑහෙනවා// Back To Chorus
For Bar Chord Lovers
INTRO |Gm |Eb |Cm | - | |Gm |Eb |Cm | - | | F | - |Cm | - | |Cm | - | F |Cm | |Gm |Eb |Cm | - | CHORUS ||Cm | - | F |Bb | |Bb | - |Cm | - | |Cm | - | F |Bb | |Bb | - |Cm | - || INTER |Cm |Bb |Cm | - | |Gm | F |Cm | - | | F |Cm | - |Cm | VERSE || F | - |Bb | - | | F | - |Cm | - || ||Cm | - | F | - | |Bb | - |Cm | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going