Maniyane | මෑනියනේ
Key: D major | Beat: 3/4
INTRO |D |Dsus2|Dsus4 |D| x 2 |G |- |G |-| CHORUS Bm D G D A | A7 මෑනියනේ හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා Bm D G A D|-|D7|-| මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා G D ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා.. C D G A A7 D මෑණියනේ.. ඔබ දෙපය අසල වඳිමි දන නමා INTER |G |- | -| -|A | -|G | -| |G |- |A |- |D |D7| VERSE 1 G C D G ඔබෙ හසරැලි ඔබෙ කඳුලැලි මට දැක පුරුදුයි G C D G ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරු පුරුදුයි G C D G සිරැර පුරා දිවයන ලේ සුවද සුපුරුදුයි A G A A7 D සිරස නමමි ඔබෙ නාමය සදැ පිවිතුරුයි END |D |Dsus2|Dsus4 |D|
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

Your comments will keep me going