Manikak Rakina – මැණිකක් රකිනා
Key: D Major | Beat: 2/4
With Lyrics
INTRO | D | - | - | - | | G | D | - | A | | A |A7 | D | G | | G | E | D | CHORUS D D7 G A A7 D මැණිකක් රකිනා නා රජිදෙකු සේ මම ඔබ නිරතුරු රකිමී D G Em A A7 D මොහොතක් පාසා නිල්මිණි කියනා නාමය මතුරා කියමී D D7 G A A7 D සෙවනැල්ලක් මෙනි හසරැල්ලක් දැක සැනසෙන්නට මා ආවේ D G Em A A7 D හද පුදසුන මත පූජා වේවා අද ඔබ හට මගෙ ජීවේ INTER | G |Em | A | - | |A/G|D/E| G | D | VERSE 1 D A A7 G A D ජීවන ගමනට ලෝකේ ඔබ වේවා මට ආලෝකේ// D7 G D Em මේ චන්ඩාලී ඔබෙ සහකාරී වේවා පැතුම ලෙසේ D A A7 D කියාවී ගලනා ගඟුල මෙසේ// Back To Chorus VERSE 2 D A A7 G A D බැඳගත් අත් වැල දෙන්නා දිය හා වෙරලසෙ පවතින්නා// D7 G D Em පෙර සංසාරේ ගති හුරු පුරුදූ මේ භවයේද මෙසේ D A A7 D රැඳේවා අමතක නොවන ලෙසේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | D | - | - | - | | G | D | - | A | | A |A7 | D | G | | G | E | D | CHORUS || D |D7 | G | - | | A |A7 | D | - | | D | G |Em | - | | A |A7 | D | - || INTER | G |Em | A | - | |A/G|D/E| G | D | VERSE || D | - | A |A7 | | G | A | D | - || |D7 | - | G | - | | D | - |Em | || D | A |A7 | D || Back To Chorus
මොහිදීන් බෙග්/ජී.එස්බී.රාණි පෙරේරා |Mohideen Beg/G.S.B.Rani Perera

Your comments will keep me going