Mango Kalu Nande | මංගෝ
Key: E major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |E/B|E/B|E/B7| E | |E/B|E/B|E/B7| E | | E | - | - | - | CHORUS E A E B මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ E A E B E සැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ// VERSE 1 A E බුලත් කොරටුවෙන් ලපටි දළු වලින් B B7 E E7 මංගොට දැන් හරිම වැඩ වගේ A E පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා B B7 E/A E ගෙදර එන්නෙ හිනා වැහි වැහී Back To Chorus VERSE 2 A E මංගො නැන්දගේ දුව අංගො කුමාරි B B7 E E7 ගිය සුමානේ පැනල ගිහිල්ලා A E ඇය හඬා වැලපිලා පොලවේ වැටී නැගිටලා B B7 E/A E වැඩක් නැහැනෙ දැන් පසුතැවිලා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |E/B|E/B|E/B7| E | |E/B|E/B|E/B7| E | | E | - | - | - | CHORUS | E | - | A | - | | E | - | B | - | | E | - | A | - | | E | B | E | - | VERSE | A | - | E | - | | B |B7 | E |E7 | | A | - | E | - | | B |B7 |E/A|E/+| Back To Chorus[the_ad id=’6203′]
michael Roberts says
Thanks for this great job
Harsha Jayamanne says
??
Nihal says
Great work, Thank you
Harsha Jayamanne says
??
Chathuranga dilshan says
Good work