Mangala Nakathin Yannata | මංගල නැකතින් යන්නට
Key: G major | Beat: 4/4
With Lyrics
INTRO | G | - | - | - | | G | - |Am | - | |Am | - | F | - | | G |Am | G | C | | G | - | - | - | | G |Em | - | - | CHORUS G මංගල නැකතින් යන්නට Am සුබ වෙලාව ළං විය දියණී Am G C අපේ සෙවණ හැර අපට නොරිදවා G ඔබ අපගෙන් සමු ගන්නේ G Em C G සුබ ගමනක් වේවා සුදු දුව සුබ ගමනක් වේවා INTER | G | - |Bm | - | |Em | - | G | - | | G |Am | - | G | | G | - | - | C | | C |D7 | G | - | VERSE 1 G Am මමත් ඔබ වගේ මංගල නැකතින් යන්න D G මව්පිය නොරිදා ආ වග සිහියට ගන්න G G Ab+ Am දෙවියෙකු වැනි විය ඔහු මට හැම සැප දුන්න G C G D7 G මටත් වගේ එය ඔබටත් හිමි වන්න G Em C G සුබ ගමනක් වේවා සුදු දුව සුබ ගමනක් වේවා Back To Chorus VERSE 2 G Am මගේ සුසුම ලෙස ඔබේ සුසුම මට හැඟුණේ D G මගේ සුවඳ ලෙස ඔබෙ සුවඳයි මට දැනුණේ G G Ab+ Am ඔබෙ රුවමයි මේ නිවසේ හැමතැන පෙනුණේ G C G D7 G නොනිමෙයි සුදු දුව මේ සෙනෙහස සසරේ.. G Em C G සුබ ගමනක් වේවා සුදු දුව සුබ ගමනක් වේවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | G | - | - | - | | G | - |Am | - | |Am | - | F | - | | G |Am | G | C | | G | - | - | - | | G |Em | - | - | CHORUS | G | - | - | - | | G | - |Am | - | |Am | - | G | C | | G | - | - | - | | G | - |Em | - | | C | - | G | - | INTER | G | - |Bm | - | |Em | - | G | - | | G |Am | - | G | | G | - | - | C | | C |D7 | G | - | VERSE | G | - | - | - | |Am | - | D | - | | D | - | G | - | | G | - | - |G/Ab+| |Am | - | G | C | | G |D7 | G | - | | G | - |Em | - | | C | - | G | - | Back To Chorus[the_ad id=’6203′]
චන්ද්‍රලේඛා පෙරේරා/Chandralekha Perera

Your comments will keep me going