Manda Nawa Karanawa | මන්ද නාව කාරණාව
Key: Eb major | Beat: 6/8
INTRO/INTER | Eb | - | - | Cm | | Bb | - | - | Eb | | Eb |Bb/Eb| Eb |Bb/Eb| CHORUS Eb මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව Ab Eb මට හරි පාළුයි ළමයෝ Ab Bb7 Eb මට හරි පාළුයි ළමයෝ ...// VERSE 1 Eb Fm කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා Eb කිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා// 1st | Eb |Bb/Eb| VERSE 2 Eb Fm ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී Eb නඩේ ඈයො විහිළු කළා වැඩහිටි කන්දේදී// 1st | Eb |Bb/Eb| VERSE 3 Eb Fm ලොරි බාගේ මඟ හිටියා එනකොට රෑ ජාමේ Eb නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ// 1st | Eb |Bb/Eb|
නන්දා මාලනී | Nanda Malani

Your comments will keep me going