Man Mula wee | මං මුලා වී
Key: F minor | Beat: 4/4
INTRO / INTER |Fm |Bbm|Cm |Fm | |Fm | - | - | - | |Cm |Bbm|Eb |Fm | |Fm/C#|Eb/Fm|Cm |Fm | CHORUS Ab Eb Ab/Eb මං මුලා වී පාර හොයාගෙන Fm Eb C# Fm හසරක් අසමින් යන ගමනේ C C7 Fm මං මුලා වූ සමනලියකගෙනි Ab Eb /C# Fm පාර අසා……. තිබුනේ INTRO / INTER |Fm |Ab | - |Fm | |Ddim| - |Fm | - | |Fm/C#|Eb/Fm|Cm |Fm | VERSE 1 Ab ඇයත් නොදන්නිය ඇය යන මානය Eb Bbm Eb Fm උන් හිටි තැන් මතකය අඩමානය// Fm Eb C# පාර කියන්නේ කෙලෙසද මා හට Fm Ab Eb7 Fm ඇයටද පාරක් ඇති නැති ගානය VERSE 2 Ab අප හමු වූයේ මන්දැයි නොදනිමි Eb Bbm Eb Fm පාර ඇසූවේ ඇයි දැයි නොකියමි Fm Eb C# අපේ ගමන අද නවතනු හැකි නම් Fm Ab Eb7 Fm අප යන ගමනද අද මෙතැනින් නිමි
Nilantha says
Interlude eke C+ wenuwata Ddim daala balanna
Harsha Jayamanne says
Nilantha Oya Hari. Eka man Ddim walata wenaskala. Thank you for your kind input