Man bolanda wiye – මං බොලද වියේ
Key: E minor Beat: 6/8
With Lyrics
INTRO |Em | - |Em | - | | D | - | A | - | |Em | - | D | - | | G | D |Em | + | CHORUS Em D Bm D Em මං බොලද වියේ බැදි හාද ඔබ හා ආදරෙන් Em G Bm D Em කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම් ඔබ හා ආදරෙන්// INTER ||Em | - | G | - | |Em |Am | D | - | | D | - |B7 | - | | D | G |Em | - || VERSE 1 Em G Em Am ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ D B7 D7 Em තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ// Em A D7 Em සිතක පැතුම් හද පුරවා සීත සමීරේ D C Bm Em මා සිතුමන් මුසුවේවී මදනල අතරේ Back To Chorus VERSE 2 Em G Em Am අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ D B7 D7 Em සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ Em A D7 Em සිතක පැතුම් හද පුරවා සීත සමීරේ D C Bm Em මතු දිනයක හමුවෙමු අපි මා ප්රිය සොඳුරේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em | - |Em | - | | D | - | A | - | |Em | - | D | - | | G | D |Em | + | CHORUS ||Em | - | D | - | |Bm | D |Em | - | |Em | - | G | - | |Bm | D |Em | - || INTER ||Em | - | G | - | |Em |Am | D | - | | D | - |B7 | - | | D | G |Em | - || VERSE ||Em | - | G | - | |Em | - |Am | - | | D | - |B7 | - | |D7 | - |Em | - || |Em | - | A | - | |D7 | - |Em | - | | D | - | C | - | |Bm | - |Em | + | Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going