Mame Ape Kalu Mame | මාමේ අපෙ කළු මාමේ
Key: A major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | A | - | E | - | | A | E |E7 | A | | A | - | E | - | | A | E |E7 | A | | A | CHORUS A D A E මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ A D A E7 A යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ// VERSE 1 A E බුලත් කොරටුවේ වැට දැන් දිරාලා E A A7 බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා // D A එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා E E7 A එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ // Back To Chorus VERSE 2 A E මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ E A A7 පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ // D A එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා E E7 A නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවානේ // Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | A | - | E | - | | A | E |E7 | A | | A | - | E | - | | A | E |E7 | A | | A | CHORUS | A | - | D | - | | A | - | E | - | | A | - | D | - | | A |E7 | A | - | VERSE | A | - | E | - | | E | - | A | - | | A | - | E | - | | E | - | A |A7 | || D | - | A | - | | E |E7 | A | - || Back To Chorus[the_ad id=’6203′]
michael Roberts says
Great work. Thanks
Harsha Jayamanne says
Thanks