Mama Nam Asayi | මම නම් ආසයි
Key: D major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | D | A | - |A/D| | D | A | D | - | |F#m| A | D | - | |F#m| A | D | + | CHORUS D A D මම නම් ආසයි අහන්න නයනා A D A7 D ඉස්සර වාගේ ඔබේ මුවින් D A D දෙනෙත පියාගෙන කියන්න මුමුණා A D A7 D එක වදනක් හෝ කෝල ලෙසින් A D A වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ A E D ඉරහඳ පමණයි කවදත් උන්නේ D A D මම නම් ආසයි අහන්න නයනා A D A7 D ඉස්සර වාගේ ඔබේ මුවින් VERSE 1 D A D ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා A D A7 D මා හා හිනැහුනු අහිංසකාවිය අදත් එදා මෙන් දකින්න ඇත්නම් A D A7 D මට පෙම් කල මුදු නිසංසලාවිය A D A මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ A E D පුරුදු හඩින් ඇයි හිනා නොවන්නේ VERSE 2 D A D පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් A D A7 D ලෝකය යනතක ගමනේ යද්දෙන් D A D පුංචි දැරිය යුවතියක වුනාදෙන් A D A7 D මගේ බොළඳ හිත මට තිබුනාදෙන් A D A ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ A E D දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | D | A | - |A/D| | D | A | D | - | |F#m| A | D | - | |F#m| A | D | + | CHORUS & VERSE || D | - | A | D | | A | D |A7 | D || | A | D | A | - | | A | E | - | D | || D | - | A | D | | A | D |A7 | D || Back To Chorus[the_ad id=’6203′]
සනත් නන්දසිරි/Sanath Nandasiri

Your comments will keep me going