Mama Kandulu Binduwak | මම කඳුළු බිංදුවක්
Key: Bb Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Bb | - | - | - | |Cm | - |Bb | - | |Cm | - |Gm | - | |Bb |Cm |Gm/F|Bb| CHORUS Bb Cm Bb මම කඳුළු බිංදුවක් Cm Bb සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්// Bb මම කඳුළු බිංදුවක් CHORUS Bb Gm දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුණ F Bb ප්රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන// F Cm Bb ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද Back To Chorus VERSE 2 Bb Gm රළු පරළු කුරිරු හදක් වෙඬරු වී වැගිරෙන F Bb ගිනි ගැණුනු පෑල මල් දෙකොපුල රෑරා එන// F Cm Bb මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවද Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Bb | - | - | - | |Cm | - |Bb | - | |Cm | - |Gm | - | |Bb |Cm |Gm/F|Bb| VERSE 1 |Bb/Cm|Bb|Cm | - | |Cm |Bb |Bb/Cm|Bb| |Cm | - | - |Bb| |Bb | - | VERSE ||Bb | - |Gm | - | | F | - |Bb | - || | F | - |Cm |Bb | Back To Chorus[the_ad id=’6203′]
දීපිකා ප්රියදර්ශනී/Deepika Priyadharshani

Mama kandulu binduwak sinduwe arthaya mokakda