Mama Gannemi | මම ගන්නෙමි
Key: G minor | Beat: 6/8
INTRO |Gm |D |Gm/D|Gm |// CHORUS D මම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි Gm D හාමිනේ වලව්වෙන් දැන් D Cm මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ Gm D Gm කාටත් උදව් කරමින් // INTER ||Gm | - | - | - | |Eb |Cm | D |Gm || | C |Dm | - | - | - | VERSE 1 Gm D7 වලවේ හාමුට කියනවා මං පුංචි හාමි මගේ මනමාලී // C Gm D Gm පුල්ලි ගොනා බැදි බර බාගෙන් ඇය ගෙදරට කැන්දම් එමී // G C Gm D මම එහෙම එනකොට පාර දිගේ මේ යාළුවෝ එකතුවෙලා D D7 Gm D Gm මල් දාලා වෙඩි ගහලා පිලිගත්තා ඔයා මගෙ මාස්ටර් ඔයා කියලා VERSE 2 Gm D7 ඉස්සර මං වාගේ උදවියටයි රජ කුමරියෝ ආලේ කරේ // C Gm D Gm දැන් කාලේ ඒවාගේ බැරි ඇයිදෝ මට යතුරත් දිලයි ගියේ // G C Gm D මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල නග්ගලා බරබාගේ D D7 Gm D Gm මම එන්නමි ඇය කැන්දම් මගේ මාස්ටර් බලන්නට රජ පෙරහැර වාගේ
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going