Mama Eda Gosin | මම එදා ගොසින්
Key: E major | Beat: 4/4
With Lyrics
INTRO/INTER || E | - |C#m | A | | B | B7| E | - || CHORUS E A මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා B B7 E ඇයි මෙසේ කරුණු ඇසුවා E A රතු කුඩා දෙනෙත් කඳුලැලින් පුරා B B7 E E7 ඇය මගේ මුහුණ බැලුවා A E මම දනිම් ප්රියේ ඔබෙ කතන්දරේ B B7 E ඔබෙ සිතේ හොඳඳ මේවා E E7 A ඔබෙ අළුත් පෙමේ හඬ මටත් ඇසේ B B7 E සිත දුකින් තැවී හැඬුනා VERSE 1 E A ඇගෙ සිතුම් පැතුම් මම හොඳින් දනිම් B B7 E ඇයි මෙසේ කියන්නේ ඈ E A මට ඔබත් එකයි මගෙ පණත් එකයි B B7 E E7 කිසි වෙනස් කමක් එහි නෑ A E මගෙ සිතේ සුසුම් දුක නෙතින් හැළු B B7 E කඳූලැලින් තෙමා නාවා E A මට ඔබේ නොසෙල්වෙන වදන් ඇසී B B7 E සැනසුමේ සුසුම් ආවා Back To Chorus VERSE 2 E A බොරුවට අඬලා සැලකුම් ලබලා B B7 E දැන් නෙතින් සිනාසෙනාවා E A බොරු නොවේ ප්රියේ ඔබ මෙසේ අඬා B B7 E E7 ඔබෙ රුවත් මැකී යනවා A E බොරු කතා අසා ඇය අඬන්නෙපා B B7 E මගෙ සිතත් දැවී යනවා E A ඒ එදත් එදයි අදතුරා ඇගේ බොරු B B7 E ඇඬුම් නතර වූවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER || E | - |C#m | A | | B | B7| E | - || CHORUS/VERSE | E | - | A | - | | B |B7 | E | - | | E | - | A | - | | B |B7 | E |E7 | | A | - | E | - | | B |B7 | E | - | | E |E7 | A | - | | B |B7 | E | - | Back To Chorus[the_ad id=’6203′]
ඉන්ද්රානි පෙරේරා/Indrani Perera

Your comments will keep me going