Mama Deviduni | මම දෙවිඳුනි
Key: E minor | Beat: 2/4
With Lyrics
AD LIB CHORUS CHORUS Em C Em මම දෙවිඳුනි දෙවොලට ආවේ// Am Em D7 G බැති පූජා දෝතින් ගෙන දොවලා Em C D ආවේ කතර ගෙවා Em C Em මම දෙවිඳුනි දෙවොලට ආවේ INTER ||Em | C | D |Em || ||Em | - | D |Em || |Em/D|C/Em| VERSE 1 G කිමද සාමිනේ නිහඬව ඉන්නේ D Em නොඅසා මගේ විලාපේ// Am Em සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා D A Em හිසින් දරාගෙන ආවේ Em D Em වට තිර අළුවී පුදසුන් ගිලිහී Em C D දෙවියන් නෑ දේවාලේ Back To Chorus VERSE 2 G දෙදෙනා ආමග අත්වැල් පටලා D Em තනිවී මා වැලපෙන්නේ// Am Em ඔබේ අනුහස සරණ නොමැති දා D A Em කාටද මා අයදින්නේ Em D Em සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද Em C D හිරුගෙන් සිසිල පතන්නේ Back To Chorus
For Bar Chord Lovers
AD LIB CHORUS ||Em | C |Em | - || |Am |Em |D7 | G | |Em | - | C | D | ||Em | C |Em | - || INTER ||Em | C | D |Em || ||Em | - | D |Em || |Em/D|C/Em| VERSE || G | - | - | - | | D | - |Em | - || |Am | - |Em | - | | D | A |Em | - | |Em | - | D |Em | |Em | - | C | D | Back To Chorus
Sarath Kodippili. says
Hi ! Dear Harsha .You are one of the best friends I have ever loved.Your untiring effort to find,filter and forward these valuable songs are of immense help to me.Music composition of the songs of Sujatha Aththanayake was veteran musician Sarath Dasanayaka’s.I have mentioned all 12 songs sung by her in 1980s.Please try the other songs of Sujatha as well.I appreciate you as a good gentleman who has genuine qualities.I wish you all the goodness in your future efforts.I always keep in touch with you.Thanking you,
Your ever loving friend,
Sarath Kodippili.
Harsha Jayamanne says
Dear Sarath
Thanks
Are you sure these are Sarath Dasanayaka compositions?
Some of them like Rawana Raju
Didn’t sound like Sarath Dasanayaka to me. Then again he is a versatile man. If you are sure I’ll update them accordingly
Many thanks for your contribution to this site
Harsha Jayamanne