Malsara hinawa – මල්සර හිනාව
Key: G Major | Beat: 4/4
With Lyrics
INTRO | G | - | G | - | | G |Em | G |Bm | |G/C|G/Am|G/Bm|G| CHORUS G Em G මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ G C G D7 Am කියන්න උමාව කියන්න ඔබේද ගී රාවේ G C G Am G මෙහි එනු මැන ගයන්න මා හා පෙම් යුග ගීතේ// INTER | G | C | - |Bm | | G |Am | D | G | | G |Bm |Am | D | | G |Bm |Am | D | |G/C|G/Am|D | G | VERSE 1 G Bm G C ඔබේ හඬයි රැව් දෙන්නේ Am D G මගේ සවන් පිබිදෙන්නේ E C D G කවදාදෝ යුග ගීය ගයන්නේ අපි දෙන්නා// VERSE 2 G Bm G C ඔබෙ ලෝකේ ඔබ ඉන්නේ Am D G මගෙ ලෝකේ මා ඉන්නේ E C D G දෙලොවක් අතරේ වල්මත් වීලා අපි දෙන්නා// Back To Chorus
For Bar Chord Lovers
INTRO | G | - | G | - | | G |Em | G |Bm | |G/C|G/Am|G/Bm|G| CHORUS || G |Em | G | - | |G/C|G/D7|Am| - | |G/C|G/Am| G| - || INTER | G | C | - |Bm | | G |Am | D | G | | G |Bm |Am | D | | G |Bm |Am | D | |G/C|G/Am|D | G | VERSE | G |Bm | G | C | |Am | D | G | - | || E | C | D | G || Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going