Malsara Balama Hela – මල්සරා බැල්ම හෙලා
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO | + | + | + | + | |F/C7|F |F/C7|F | || C |Gm | F |Fm || CHORUS C Fm මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා C Fm රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා F Gm F තිට බැන්දසෙනේ මං පවසන්නෙම්ද C Fm කොයිලෙසින් රන්මලී.... INTER | + | + | + | + | | + | + |Fm |C# | | C | - |Eb |Cm | |Fm | - | VERSE 1 Bbm Eb Fm තිස්සෙම ගම සුවදකරන් පිපුණා කිණිහිරිය මලී Fm Eb Bbm Fm |Eb|Fm| ඉස්සර දුටුවද බඹරැණි පිපිලා දොඹ මුතු කැකුළී F Bbm ලස්සන හුරැබූටිකමට දිළෙනා දෑතින් ලතැවී F Eb F Bbm ඉස්සර කළ පිණට මගේ පිපුණා බල ළදකොමලී C G7 Fm ඉස්සර කළ පිණට මගේ පිපුණා බල ළදකොමලී Back To Chorus VERSE 2 Bbm Eb Fm ලස්සන ගුණ කණකබරන සවන් පැළඳි පුල්ලි මලී Fm Eb Bbm Fm |Eb|Fm| ඇස් නිලුපුල් පෙති ගෝමරගෙලවට දිලි රුවන්මලී F Bbm කොස්උයනේ මගේපැලට එළිය දෙන්න පිපුණ මලී F Eb F Bbm වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී C G7 Fm වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | + | + | + | + | |F/C7|F |F/C7|F | || C |Gm | F |Fm || CHORUS || C | - |Fm | - || | F |Gm | F | - | | C |Fm | INTER | + | + | + | + | | + | + |Fm |C# | | C | - |Eb |Cm | |Fm | - | VERSE |Bbm|Eb |Fm | - | |Fm |Eb |Bbm|Fm | |Eb |Fm | F | - | |Bbm| - | F |Eb | | F |Bbm| C |G7 | |Fm | - | Back To Chorus[the_ad id=’6203′]
රෝහණ බැද්දගේ | Rohana Baddage

Your comments will keep me going