Malliye Naraka Mithuran | මල්ලියෙ නරක මිතුරන්
Sipiri Malaye Kavi | සිපිරි මාලයේ කවි
Key: D major | Beat: 3/4
With Lyrics
INTRO/INTER |Dsus2|- |- |- |x 4 VERSE 1 D Gm D Dsus2 මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා G D C D Dsus2 නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා D D7 G බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා D C D හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා VERSE 2 D Gm D Dsus2 දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා G C D Dsus2 කළ පව් මතක් වී දෑසම තෙත් වෙනවා D D7 G සියක් වාරයක් මැරි මැරි උපදිනවා D C D තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා VERSE 3 D Gm D Dsus2 ලැබුවේ අවවාද නොහොබින ආරකය G C D Dsus2 දුදනන් නිසා විය හෙනහුරු මාරකය D D7 G මං පෙර ගියේ වරදින් පිරි පාරකය D C D ඒ ගිය මගේ අවසානය පෝරකය |Dsus2|- |- |- | To Fade
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Dsus2|- |- |- |x 4 VERSE | D |Gm | D | - | | D | - |Dsus2| - | | G | - | D | C | | D | - |Dsus2| - | | D | - | D7 | - | | G | - | - | - | | D | - | C | - | | C | - |Dsus2| - |[the_ad id=’6203′]
සුනිල් එදිරිසිංහ/Sunil Edirisingha

Requested by Mr Vasantha Welihindha
very well. thanks a lot.
??