Malin malata bambaru – මලින් මලට බඹරු
Key: A Major| Beat: 6/8
With Lyrics
INTRO/INTER | A | - | - | - | | A | - | E | - | |Bm | - | G | - | | E |E7 | A | - | CHORUS A E7 මලින් මලට බඹරු රඟන මේ සැන්දෑවේ A ඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ// A A7 D A E ආදරයේ සිත් පිබිදී එයි නළ රැල්ලේ D A E A අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේ// VERSE 1 A A7 F#m A F#7 Bm අහස දිලෙන තරු යායට පාවෙලා යමූ D A E A තරු ගොමුවේ මුතු සලුවක සැඟවිලා ඉමු A A7 F#m A F#7 Bm අපිත් අපේ ලොවක මිහිරි සුවය ලැබ ගමු D A E A අපි දෙන්නා සැන්දෑවේ ගී පද ගයමු Back To Chorus VERSE 2 A A7 F#m A F#7 Bm හනි හනිකට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවා D A E A රල අතරේ පෙනපිඬු අප ගත දැවටෙනවා A A7 F#m A F#7 Bm දවස ගෙවී රැයක අඳුර නෙතට දැනෙනවා D A E A අපි දෙන්නා සැන්දෑවේ ගී මුමුණනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | A | - | - | - | | A | - | E | - | |Bm | - | G | - | | E |E7 | A | - | CHORUS || A | - | - |E7 | |E7 | - | - | A || | A |A7 | D | - | | A | - | E | - | || D | A | E | A || VERSE || A |A7 |F#m| - | | A |F#7|Bm | - | | D | - | A | - | | E | - | A | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going