Male Handawe | මලේ හැන්දෑවේ
Key: D major | Beat: 6/8
INTRO |G |D |Em|D |D |- |Em|- | |Em|D/C/D/C |G | CHORUS G D මලේ හැන්දෑවේ වහින වෙලාවේ.. G D මගේ මීණා දළු නෙලන වෙලාවේ.. D පමාවෙලා..නිමාවෙලා.. G D මලේ හැන්දෑවේ වහින වෙලාවේ. INTER |G |- |A |- |D |- |A |- | |G |- |D |- | VERSE 1 D නළලලේ තිලකේ රතු පැහැය සේදිලා D ගඟුලේ සුරවී ඒ පඳුරු හීරලා G තෙමිලා තෙමිලා D C ගත සීතලෙන් වෙලී ගියා ද D C D ආ පවන් රැලේ VERSE 2 D බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ D ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ.. G නොදැනේ නොහැඟේ D C මම මා හදේ බැදී පැතුම් D C D කියන්න දෝ කෙසේ
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

Your comments will keep me going