Malbara Himidiriye – මල්බර හිමිදිරියේ
Key: E Major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | E | - | - | - | | A | - | - | - | | E | - | E | B | |B7 | E | - | - | CHORUS 1 E B E B7 E මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ E C#m B B7 E යන්නේ හිරු එළියේ කියන්න සියුමැලියේ F B E E7 A B E සීතල මද පවනේ මම මල් ගොමු වෙත යන්නේ E B B7 E මා සොයමින් එන්නේ මගෙ පෙම්වත හමුවන්නේ VERSE 1 E A B E මී මැසි බඹරුන් පරදා හැර මම ඔබ වෙතටම දුවමි E C#m B B7 E ලා හිරු රැස් වැද බබලන ඔබෙ තටු දෙක මම සිප ගනිමි E C B E රන් තරු මුසු මල් කිරුළක් සාදා ඔබේ හිසේ තබමි E C#m F#m B B7 E රන් විමනක මැද ඔබ වෙනුවෙන් පෙම් රජ දහනක් මවමි Back To Chorus VERSE 2 E A B E මල් පෙති අග රැඳි පිණි බිඳු එක් කොට ඔබෙ මුව පිරිමදිමි E C#m B B7 E මල්වල රොන් ගෙන පේම හා මුසු කොට රස කර එය පොවමි E C B E මල් අතරින් මම හොඳම මලක් ගෙන ඔබ වෙත එය පුදමි E C#m F#m B B7 E ඒ සැමටම වැඩියෙන් අගනා මගෙ හදවත ඔබට දෙමි Back To Chorus CHORUS 2 E B E B7 E සිරිබර හිමිදිරියේ ආසිරි පැතිරෙන්නේ E C#m B B7 E මල් පෙති විසිරෙන්නේ ගී හඬ මුසු වෙන්නේ F B E E7 A B E කොවුලන් නද දෙන්නේ පොඩි කුරුලන් නද දෙන්නේ E B B7 E අප දෙස බලමින්නේ උන් සැමදෙන හිනැහෙන්නේ
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | E | - | - | - | | A | - | - | - | | E | - | E | B | |B7 | E | - | - | CHORUS | E | B | E | - | | E |B7 | E | - | | E |C#m| B | - | |B7 | - | E | - | | E | B | E |E7 | | A | B | E | - | | E | - | B | - | |B7 | - | E | - | VERSE | E | - | A | - | | B | - | E | - | | E |C#m| B | - | |B7 | - | E | - | | E | - | C | - | | B | - | E | - | | E |C#m|F#m| B | |B7 | - | E | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going