Mal Yahanawaki Loke | මල් යහනාවකි ලෝකේ
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO |Cm | - | - | - | |Cm | - | - | - | |Cm | - | - | - | |Ab | - |Cm | - | |Cm | - | - | - | |G7 | - |Cm | - | CHORUS Cm Cm G7 Cm මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ Cm යන නොසිතු වෙලාවක වියැකී F7 G7 Cm ජීවය තණ අග පිණි බිඳකී // Cm Cm G7 Cm මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ INTER 1 & 3 |Cm | - | - | - | |Cm | - | - | - | |Cm |Bb |Cm |Bb | |Cm |G7 |Cm | - | |Bb7| - |Ab | B | |Bb7| - |Eb | - | VERSE 1 Eb ඊයේ ගතවිය හෙට පැමිණී නැත අද පමණයි ඇත්තේ Fm Bb7 Eb අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ Eb සඳ බැස යාවිද ඉරු නැග ඒවිද එය ස්ථිර නැත්තේ Fm Bb7 Eb එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ Cm Bb Ab Cm සිතෙහි සතුට නැත සදහට පවතින්නේ Cm F7 G7 Cm|Bb|Ab|G| ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ Back To Chorus INTER 2 |Cm | - | - | - | |Cm | - | - | - | |Gm | - | - | - | |Eb | - | - | - | |Cm | - | - | - | |Fm | - |Bb | - | |Bb | - |Bb7| - | |Eb | - | - | - | VERSE 2 Eb රන්වන් පැහැයෙන් රහසින් අමතන මීවිත අතට ගමු Fm Bb7 Eb මීවිත අතට ගමු මීවිත අතට ගමු Eb මල් මදිරාවේ පෙම් සිළිලාරෙ රසවිද ඔකඳ වෙමු Fm Bb7 Eb රසවිද ඔකඳ වෙමු රසවිද ඔකඳ වෙමු Cm Bb Ab Cm පියා සලාගෙන කාලය පියඹනවා Cm F7 G7 Cm|Bb|Ab|G| පමා වුනෝතින් අප මග තනිවෙනවා Back To Chorus VERSE 3 Eb අඬමින් ඉපදී අඬමින් පසු වී අඬමින් අප යන්නේ Fm Bb7 Eb අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ Eb එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි Fm Bb7 Eb ඇයි බල බල ඉන්නේ ඇයි බල බල ඉන්නේ Cm Bb Ab Cm පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා Cm F7 G7 Cm|Bb|Ab|G| දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Cm | - | - | - | |Cm | - | - | - | |Cm | - | - | - | |Ab | - |Cm | - | |Cm | - | - | - | |G7 | - |Cm | - | CHORUS |Cm | - | - | - | |Cm |G7 |Cm | - | ||Cm | - | - | - | |F7 |G7 |Cm | - || |Cm | - | - | - | |Cm |G7 |Cm | - | INTER 1 & 3 |Cm | - | - | - | |Cm | - | - | - | |Cm |Bb |Cm |Bb | |Cm |G7 |Cm | - | |Bb7| - |Ab | B | |Bb7| - |Eb | - | VERSE ||Eb | - | - | - | |Eb | - | - | - | |Fm | - | - | - | |Bb7| - |Eb | - || |Cm | - |Bb |Ab | |Cm | - | - | - | |Cm | - |F7 |G7 | |Cm |Bb |Ab | G | INTER 2 |Cm | - | - | - | |Cm | - | - | - | |Gm | - | - | - | |Eb | - | - | - | |Cm | - | - | - | |Fm | - |Bb | - | |Bb | - |Bb7| - | |Eb | - | - | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going