Mal wayase mage – මල් වයසේ මගෙ
Key: A minor Beat: 4/4
With Lyrics
INTRO |Am | - | G | - | | F | - | E |E7 | |Am | - | F |Dm | | E | - |Am | C | |Am | - | CHORUS Am මල් වයසේ මගෙ නංගෝ Am E7 පෙම් බැදුනේ ඇයි නංගෝ E7 F G C E7 Am සග වන්නේ ආයාසේ කදුලු ඔබේ දෑසේ Am මල් වයසේ මගෙ නංගෝ INTER |Am | - | C |D7 | |D7 |E7 | - | - | |Am | - | - | - | | F |Dm |E7 | - | |E7 | C |Am | - | VERSE 1 Am E Am Am Am/C Am බාල වියේ සිට ලං..වී උන්නත් එක සෙවනේ…// G Am C E7 Am තුරුණු වියේ ඔබ වෙන්වී ඇයි ඔහු හා බැදුනේ Back To Chorus VERSE 2 Am E Am Am Am/C Am පාළු ලොවේ ඔබ සැන්ගී තනිවම ඉකිබින්දේ…// G Am C E7 Am විරහ ලසෝ දුක ලංවී ඔහු පිටු පෑ දිනයේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Am | - | G | - | | F | - | E |E7 | |Am | - | F |Dm | | E | - |Am | C | |Am | - | CHORUS |Am | - | - | - | |Am | - |E7 | - | |E7 | F | G | - | | C |E7 |Am | - | |Am | - | - | - | INTER |Am | - | C |D7 | |D7 |E7 | - | - | |Am | - | - | - | | F |Dm |E7 | - | |E7 | C |Am | - | VERSE ||Am | - | E |Am | |Am |Am/C|Am| - || | G | - |Am | - | | C |E7 |Am | - | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going