Mal Viyanen Bandi – මල් වියනින් බැදි
Key: G minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Gm | - | - |Bb7/Gm|| ||Gm |Cm |Bb |Bb7/Gm|| ||Gm | - | - | - || ||Gm |Cm |Bb |Bb7/Gm|| CHORUS Gm මල් වියනින් බැදි මහ බැද්දේ උන් Fm Bb Gm අකුරු කරන්නට නුවරට ගිය මන් Cm Bb නුවර පිරීලා එරමිණි කටු වැල් Fm Bb Bb7 Gm ආයෙත් බැද්දට එනවා මන් // Gm තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ Fm Cm Bb Gm තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ. හොයි VERSE 1 Gm මල් පැනි මෝරන කාලෙට බැද්දේ Cm F Eb Gm ගී පද ගොතලා තාලෙට කීවේ// Cm Bb සොර බොර වැව ලග කොමලිගේ කෝමල Fm Bb Bb7 Gm නුවර කොහේවත් තිබුනා නම් Back To Chorus VERSE 2 Gm මහතුන් වෙනවාට වැඩිය හොදායි මට Cm F Eb Gm බැද්දේ බතාක් කර හිටියානම්// Cm Bb මල් පට ඇරුනම කුරුලු මිටේ ගැර Fm Bb Bb7 Gm ආයෙත් බැද්දට එනවා ම්ං Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Gm | - | - |Bb7/Gm|| ||Gm |Cm |Bb |Bb7/Gm|| ||Gm | - | - | - || ||Gm |Cm |Bb |Bb7/Gm|| CHORUS |Gm | - | - | - | |Fm |Bb |Gm | - | |Cm | - |Bb | - | |Fm |Bb |Bb7|Gm | VERSE ||Gm | - | - | - | |Cm | F |Eb |Gm || |Cm | - |Bb | - | |Fm |Bb |Bb7|Gm | Back To Chorus
සේනානායක වේරලියද්ද| Senanayake Weraliyadda

Your comments will keep me going