Mal sugande dam – මල් සුගන්දේ දම්

Mal sugande dam – මල් සුගන්දේ දම්
Key: E Major | Beat: 4/4
With Lyrics
Ad lib E B7 E ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ INTRO | E | - |E/B|E/B| | B | E | - | - | CHORUS 1 E E A B මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළන් රැළි පාවෙලා B B7 E සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධු වන්දනා// INTER 1 | E | - |B7 | E | VERSE 1 E A මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි B7 E කාට කාටත් මේ කියන්නේ සාසනේ ඉතිහාසයයි// INTER 2 & 4 | E | - |B/A| E | VERSE 2 E A රත්නමාලී සෑ රජුන් මේ දෙව් බඹුන් පූජා ලබයි B7 E මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානය යි// INTER 3 & 5 | E | - |E/A|B/E| VERSE 3 E A රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි B7 E සිංහලේ වික්මන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි// VERSE 4 E A දාගැබයි මහ මේඝය යි නිල් වන් ගුවන් ගැබ යා වුණේ B7 E ගල් කුළින් සිත්තම් වුණා දෝ මෙත් සිහිල් කරුණා ගුණේ// VERSE 5 E A මහා රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ B7 E මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ// CHORUS 2 E E A B ධීර වීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ B B7 E සිව් මහා දෙවිඳුන් රකීවී මේ අපේ බුදු සාසනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | E | - |E/B|E/B| | B | E | - | - | CHORUS 1&2 | E | - |E/A| B | | B | - |B7 | E | INTER 1 | E | - |B7 | E | VERSE | E | - | - | A | |B7 | - | - | E | INTER 2 & 4 | E | - |B/A| E | INTER 3 & 5 | E | - |E/A|B/E| Back To Chorus
සුජාතා අත්තනායක /Sujatha Aththanayaka

Malsugande chodes
GOOD WORK
Maru