Mal Sina Salanna | මල් සිනා
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO / INTER || D | - | A | - | | A | - | D | - || | G | A | G | A/D | CHORUS D මල් සිනා සලන්න මල් සිනා D7 G තාරුකා දිලෙයි ඈත පායලා C G C G D ආදරෙන් - ආදරෙන් බලන්න මා දිහා// VERSE 1 D Bm A මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ සුළඟේ වෙළී A D ලස්සනයි මලේ සැලේ නිසන්සලේ රෝස මල් වනේ // VERSE 2 D Bm A ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා පියාසලා A D ආදරෙයි කියා කියන්න ළං වෙලා සිනාසලා //
For Bar Chord Lovers
INTRO / INTER || D | - | A | - | | A | - | D | - || | G | A | G | A/D | CHORUS | D | - | - | - | | D | D7 | G | - | | C | G | C | G | | D | - | VERSE 1 || D | - | Bm | - | | A | - | - | - | | A | - | D | - ||
ආත්මා ලියනගේ | Athma Liyanage

Your comments will keep me going