Mal pita mal – මල් පිට මල්
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO | E | F | E |F/E| CHORUS Am G F E මල් පිට මල් හැලෙන දිගු මාවතේ Am G F G පිය මත පිය තබමින් හිනැහෙන නුබේ Am G Dm|Am ඉගි නළුවට වශි වී F∆7 G F E අත්තල නගයි තුරුපත් පවා.// INTER |Am | - |Dm | - | | E | - |Am | - | |Dm | - | E | - | |Am | G | F | E | VERSE 1 C G Am දිය පිට දියරැලි නගන ගං දියේ F G Am සැඩ රළ මතින් ඔරුවක නැගි Dm E එතෙරට යනු දැක ඔබයි මමයි F G Am සැඩ නල පවා හමන හැටි පුදුමයි F G Am|E| සැඩ නල පවා හමන හැටි පුදුමයි VERSE 2 C G Am වැහි පිට වැහි හැලෙන රාත්රියේ F G Am උණුහුම් වෙමින් තුරුලත වෙලී Dm E මුදු රස විදින සඳ ඔබයි මමයි F G Am හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි F G Am|E | හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි Back To Chorus
For Bar Chord Lovers
INTRO | E | F | E |F/E| CHORUS |Am | G | F | E | |Am | G | F | G | |Am | G |Dm |Am | |F∆7| G | F | E | |F∆7| G | F | E | INTER |Am | - |Dm | - | | E | - |Am | - | |Dm | - | E | - | |Am | G | F | E | VERSE | C | G |Am | - | | F | G |Am | - | |Dm | - | E | - | | F | G |Am | - | | F | G |Am | E | Back To Chorus
Your comments will keep me going