Mal Pipila | මල් පිපිලා
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Am | - | G | - | | F | - |Am | - | |Am | - | C | - | || G | - | F |Am || CHORUS Am (|Am/Dm|C/G|Am/Dm|Am|) මල් පිපිලා Am G Dm Am මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා C D D7 G ආත්මයේ දසන්තයේ සුවඳ ගලා F Am Am ප්රාර්ථනා මල් පිපිලා// මල් පිපිලා VERSE 1 Am G Am මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත Em Am C Am මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත Em Am එත් මගේ යුග දෙනෙතට උරුමයි C Dm Am C කම් නැත මියුලැසියේ Am G C Dm Am ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා Am මල් පිපිලා Back To Chorus VERSE 2 Am G Am රෑ බඹරෙකු මා දකින වෙලාවක Em Am C Am මධු පිරි මලකට ඇදෙන වෙලාවක Em Am ආශා රැහැනින් හදවත පිබිදෙයි C Dm Am C කම් නැත මියුලැසියේ Am G C Dm Am සිහින ලොවේදී මා ඔබ දකින තුරා Am මල් පිපිලා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Am | - | G | - | | F | - |Am | - | |Am | - | C | - | || G | - | F |Am || CHORUS |Am | - |Am/Dm|C/G| |Am/Dm|Am |Am | - | |Am | G |Dm |Am | | C | D |D7 | G | | G | - | F | - | |Am | - | F | - | |Am | - |Am | - | VERSE |Am | - | G |Am | |Em |Am | C |Am | |Em | - | - |Am | | C |Dm |Am | C | |Am | G | C |Dm | |Am | - |Am | - | Back To Chorus[the_ad id=’6203′]
දයාරත්න රනතුංග/Dayarathna Ranathunga

nice song i like it as most of yours , can u add Prema kathawaka charitha dekkak api ; tnx keep it up
Ok thanks