Mal Pibidena | මල් පිබිදෙන
D major
INTRO | D | D | D7|D7 | G |F#m|Em | - | | G | - | D | D | G | - | - | - | | G | - | - | - | A | - | G | - | | A | - | D | - | CHORUS D D7 G D Bm Em මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමු වේවි කියා A G Em A A7 D පෙරුම් පුරා මඟ බලා උනිමි මම ඇයි තව නාවේ දයා INTER | D | G | D | G | D | A | G | A | D | VERSE 1 G D G D G A D උදේ රැයින් සිසිල අරන් මලින් මලට රොන් බඹරු ගියා G D G D G Em A D මගේ පැතුම් හඳේ සිතුම් එදා සුසුම් වී සිඳිලා ගියා F# G හදෙහි දයාවිය නොලද ශ්රියාවිය Em A G A ආදර ලොව අප බිඳිලා ගියා VERSE 2 G D G D G A D ඔබේ සිනා නෙතින් ගෙනා මගේ හඳේ තුරුලට ගනිමි G D G D G Em A D මගේ ලොවේ සැදු සුවේ සසර වසන තුරු මම රකිමි F# G හදෙහි දයාවිය නොලද ශ්රියාවිය Em A G A ආදර ලොව අප බිඳිලා ගියා
Your comments will keep me going