Mal Malathi Latha | මල් මාලතී ලතා
G major
INTRO | G | D7| G |D7 | | G | C | G | C | | G | C | G | - | CHORUS G Eb+ Em G G7 C මල් මාලතී ලතා …….අඳුරේ මිලාන වී D Am D C D7 G මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී// G Em G මල් මාලතී ලතා INTER | C | G | C | - | A | - | C | G | | G | - | C | - | D | - | G | - | | G | D |B7 |Em | C | D |Am | G | VERSE 1 G D7 G G C Bm හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ Am D C Ebdim G හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ// C D Bm D G කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ.... VERSE 2 G D7 G G C Bm ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ Am D C Ebdim G හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන් තෙරේ C D Bm D G කවදාක සුවද යලි දැනේද නැවුම් ස්නේහයේ..

Hello Harsha!
Thanks for this fine work.
It is in deed very accurate to the original recording. A rarity in the Sinhala Chord web these days.
Many thanks for the extra effort to put lyrics in Sinhala as well.
Cheers!
Hi Lanka
Thank you for the encouraging words
Kind words like these will keep me going