Mal mal vile – මල් මල් විලේ
Key: A minor Beat: 4/4
With Lyrics
INTRO/INTER |Am | + | G | - | |Em | - | G | - | |Am | - | G | - | |Em | - |Am | - | |Am | - | F |Am | |Am | G |Am | G | | G |Am | G |Am | |Am | G | CHORUS Am G E Am Dm Am මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ Am G E Am Dm Am ඇයි මේ තරම් වේදනා ආදරේ Am G Am සුසුමක් වුණේ ඇයි අපගේ සෙනේ Am G G7 Am කඳුළක් වුණා ඔබ මගෙ ජීවිතේ Am G E Am Dm Am මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ Am G E Am Dm Am ඇයි මේ තරම් වේදනා ආදරේ VERSE 1 Am G C Am සඳ තාරකා මල් පිපෙනා රැයේ Am G C Am රිදවුම් ගෙනේ සිත රෑ තුන් යමේ Am G F හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතිං E C G Am මතු දා ගෙනේවා සැනසුම් පවන් Back To Chorus VERSE 2 Am G C Am නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ Am G C Am මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ Am G F මගෙ මේ සුසුම් වැල් ඔබ හට ඉතිං E C G Am මතු දා ගෙනේවා සැනසුම් පවන් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Am | + | G | - | |Em | - | G | - | |Am | - | G | - | |Em | - |Am | - | |Am | - | F |Am | |Am | G |Am | G | | G |Am | G |Am | |Am | G | CHORUS ||Am | - | G | E | |Am |Dm |Am | - || |Am | - | G | - | | G | - |Am | - | |Am | - | G | - | |G7 | - |Am | - | ||Am | - | G | E | |Am |Dm |Am | - || VERSE ||Am | - | G | - | | C | - |Am | - || |Am | - | G | - | | G | - | F | - | | E | - | - | - | | C | G |Am | - | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going