Mal mal sina – මල් මල් සිනා
Key: A minor| Beat: 4/4
With Lyrics
INTRO/INTER ||Am | - | C |Am | |Am | G | F | - | |Dm | - | G | - | |C/G|Am/G|Am| - || CHORUS Am C මල් මල් සිනා ඔබේ මුවේ Am G F හද විල මල් සුවඳ සැලේ Dm G ඒ මල් විලේ ඔබේ මගේ C G Am හද පෙම් මල විකසිත වේ VERSE 1 Am C G Am C E Dm තාරකා සඳ පායලා එලිය දී මේ රැයේ G Am C E Am ඔබ මගේ සඳ තාරකාවී එන්න පායාලා// Back To Chorus VERSE 2 Am C G Am C E Dm පායනා සඳ වාගේ හිනහී එන්න මහදේ වෙලී G Am C E Am ඔබ මගේ මිහිරාවියක වී ඉන්න සැමකල්හී// Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Am | - | C |Am | |Am | G | F | - | |Dm | - | G | - | |C/G|Am/G|Am| - || CHORUS |Am | - | C | - | |Am | G | F | - | |Dm | - | G | - | | C | G |Am | - | VERSE ||Am | C | G |Am | | C | E |Dm | - | | G | - |Am | - | | C | E |Am | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going