Mal loke – මල් ලෝකේ
Key: C Major | Beat: 6/8
With Lyrics
AD LIB C Am C G7 C F ඉපදී විනෝදේ පා හදේ ගංඟාවෙ රැළි ලෙසේ F G G7 C ඉසි දැහැන සීලේ බිදලනා රසකී ඔබේ රසේ CHORUS C Am C මල් ලෝකේ මහා බ්රුංග රාජයා ආවේ රොන් සොයා G F G7 C නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා// C මල් ලෝකේ මහා බ්රුංග රාජයා INTER |Dm | G | C | - | | C |Em | C | - | ||Am | G | F | C || VERSE 1 C Am මලේ මනහාර මනලෝල කාලේ Dm Am මධු රස වාගේ බඹරාගේ ආලේ// G G7 C එපා මල් මායම් මේ බොළඳ කාලේ// Back To Chorus VERSE 2 C Am ඔබේ රසමුසු ගුමු ගුමු නාදේ Dm Am නිසා මනමාලි මල් රාණි පෑවේ// G G7 C අපි සැමදාම ඉඳිමු විනෝදේ// Back To Chorus
For Bar Chord Lovers
AD LIB CHORUS || C | - |Am | - | | C | - | G | F | |G7 | C || | C | - | - | - | INTER |Dm | G | C | - | | C |Em | C | - | ||Am | G | F | C || VERSE || C | - |Am | - | |Dm | - |Am | - || || G |G7 | C | - || Back To Chorus
මොහිදීන් බෙග්|Mohideen Beg

Your comments will keep me going