Mahada Namathi | මහද නමැති
Key: G major | Beat: 6/8
INTRO | G | - | - | - | | C | G | D |G/D7| CHORUS G Am මහද නමැති වන බඹරා ළං වී කණට ඔබේ D D7 G/D/C/G G/D/C/G ආදරේ කියයි මෙසේ ම්ම්.. ම්ම්... ම්ම්// INTER | A |A/G| G | - | C | - | D | - | | D | G | G |D7 | G | VERSE 1 G මලින් මලට ඉගිලිලා රොන් උරන්නේ නෑ මෙමා G G7 C ඉගිල එන්නෙ ඔයා ළඟටනේ G කටු අත්තක හැංගිලා අයින් වෙන්නේ ඇයි ඔයා G G7 C රෝස මලට පමණි ආදරේ G G7 C රස මියුරූ මේ සැන්දෑවේ Am C G/D/C/G G/D/C/G ආදරේ කියයි මෙසේ ම්ම්.. ම්ම්... ම්ම් VERSE 2 G සිඟිති ඔබට වෙහෙස දී හිරු නැගෙන්න පළමුවෙන් G G7 C ජීවන රස මිහිර විඳගමූ G හෙටක් නොමැති අප ලොවේ අද පමණයි හමු වුණේ G G7 C ඉතින් කිමද තව ළතැවෙන්නේ G G7 C රස මියුරූ මේ සැන්දෑවේ Am C G/D/C/G G/D/C/G ආදරේ කියයි මෙසේ ම්ම්.. ම්ම්... ම්ම්
Your comments will keep me going