Maha Wessaka | මහ වැස්සක
F major 4/4
INTRO | F | - | - | F | | F | C | F | C | | F | F |Bb | C | |C7 | F | - | - | CHORUS F C මහ වැස්සක පෙර නිම්ති පෙනෙනවා C F කවුළුව අතරින් හිරි පොද එනවා F Bb F C මල්පැණි වඩියක උණුසුම ලබනට C C7 F යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත F C Bb කබාය ඉරිලා ඊට කමක් නෑ C Bb F කවුරු බලන්නද කවුරු දකින්නද F C F මා දැන් මහළු වියේ -මා දැන් මහළු වියේ INTER |Dm |F | - |F | |F |C |F |F | |F |Dm | - |Gm | |C7 |F | VERSE 1 F Bb පාරට බැස්සම නොවැ සීතල වැඩි F තනිකම ඊට වැඩියි Bb Gm සිරිපොද වැස්සේ එකම කුඩය යට Bb F තෙරපි තෙරපි අර යුවළක් යන හැටි F Bb මමත් ඔහොම ගිය හැටි මතකයි C C7 F මට හොඳ හැටි මතකයි VERSE 2 F Bb මීවිතකින් ගත උණුසුම් වූවත් F සිත උණුසුම් වේදෝ Bb Gm එපා එපා මීවිත මගෙ දෙතොලට Bb F එපා එපා මීවිත මගෙ දෙතොලට F Bb ආපසු මම කුටියට යනවා C C7 F මා ආපසු යනවා
Your comments will keep me going