Maha Ra Yame | මහ රෑ යාමේ
Key: C major | Beat: 6/8
With Lyrics
C F C කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ INTRO/INTER || C | - | - | - || || C |Dm | C | - || CHORUS C Dm මහ රෑ යාමේ මේ ඇල් හේනේ Dm Dm C Am තනියෙම සීපද කියනු අසා Dm Dm C C තනියෙම සීපද කියනු අසා C Am C C Em වෙහෙස දරාගෙන පාර අසාගෙන// C Dm Dm C Am ආවෙමි අඳුරෙම ඔබව සොයා Dm C ආවෙමි අඳුරෙම ඔබව සොයා C Dm සීපද රාවේ සවනත වැටිලා Dm Dm C Am ඉන් මත් වීලද ඔබ ආවේ Dm Dm C C ඉන් මත් වීලද ඔබ ආවේ C Am C C Em මහ රෑ තනියෙම මේ ලෙස එන්නට // C Dm Dm C Am හොඳ නෑ ඇයි එය නොසිතූවේ Dm C හොඳ නෑ ඇයි එය නොසිතූවේ VERSE 1 C ඔබෙ සීපද මට හරි මිහිරියි C G C මෝරන සෙනෙහස යයි ඉතිරී// C Am කියන්න සීපද රස කරලා Dm C අහන්න ඒවා සැනසෙලා ...// C Dm ඔබ කියනවනම් අසා සිටින්නම් Dm C ඔබේ දෙපා මුල සැතපීලා Back To Chorus VERSE 2 C අඳුරයි සුළඟයි අපව වටා C G C තනි රකිනවා ආදරය සොයා ...// C Dm දිවි ගංගාවේ ඔරුවයි හබලයි Dm C වාගේ නැළවෙමු සුවය පතා ...//// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=”5638″]INTRO/INTER || C | - | - | - || || C |Dm | C | - || CHORUS || C | - | Dm | - | |Dm | - |Dm/C|Am | |Dm | - |Dm/C| C | | C |Am/C| C |Em | | C |Am/C| C |Em | | C |Dm |Dm/C|Am | |Dm | - | C | - || VERSE 1 || C | - | - | - | | C | G | C | - || | C | - | - |Am | |Dm | - | C | - | | C | - |Dm | - | |Dm | - | C | - | VERSE 2 || C | - | - | - | | C | G | C | - || *| C | - |Dm | - | |Dm | - | C | - |* Repeat * Till fade Back To Chorus[the_ad id=”5638″]
Anonymous says
Many Thanks Harsha. Much appreciate your painstaking work…!!!
Started using your chords here when I strum along to this song (while singing)…
All the Best Wishes,
Kithsiri.
Harsha Jayamanne says
Thanks Kithsiri . Glad it is useful for fellow Sri Lankans
Sunimal says
Thanks, it’s great job. Because of your hard work, it’s easy to play.