
- Artist: Deepika Priyadarshani
- Lyrics: Bandara Ahaliyagoda
- Music: Rohana Weerasingha
- Movie: Bhagya Teledrama
Maha Merak Lesata | මහා මෙරක් ලෙසට
Key: G major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | G | C | D | G | || G | C | - | G | | G | - |D7 | G || CHORUS G මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට G D හඬා දොඩා පල නොලබන හින්දා D උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට D D7 G සිනා මලක් මුව අද්දර රන්දා CHORUS G C G ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා G D7 G ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා VERSE 2 G D විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ D G සඳ මතුපිට පියවර එසවෙන්නේ G D අප පමණද එක තැන කැරකෙන්නේ D D7 G අප තනිකර ලෝකය දිව යන්නේ Back To Chorus VERSE 3 G D අපේ හදට සතුටක් මුසු වේ නම් D G අපේ දුකට සුසුමක් මතු වේ නම් G D අපේ හිතට දිරියක් ලැබ දේ නම් D D7 G එදා අපට පෙරමග සූදානම් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | G | C | D | G | || G | C | - | G | | G | - |D7 | G || VERSE 1 | G | - | G | - | | G | - | D | - | | D | - | D | - | | D |D7 | G | - | CHORUS || G | C | - | G | | G | - |D7 | G || VERSE 2 & 3 || G | - | D | - | | D |D7 | G | - || Back To Chorus[the_ad id=’6203′]
දීපිකා ප්රියදර්ශනී|ආනන්ද වීරසිරි/Deepika Priyadharshani|Ananada Weerasiri

Your comments will keep me going