Maha Gana Wananthare – මහ ඝන වනන්තරේ
Key: F Major | Beat: 6/8
With Lyrics
INTRO ||Fm | F | - |Fm || || C | - |Fm | - || |Fm | - | F | - | CHORUS Fm C Fm C මහ ඝන වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ F F /Bb C Fm සැළලිහිණී ගිරා මලිති බටිති රෑනක් අතරේ INTER | F | C |F7/C7|Fm | || F | - |F7/Bb| F || |F/+|F/+|F/+|C/+| | F | - | - | - | | F | - | VERSE 1 Bb F7 F 1st(Bb|F7|Bb|F) ඇය ඔකඳ වෙමින් රඟන විටදි හැංගිලා Bb F7 F 1st(|F7 |F) මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා C Bb Fm වන මලක් වෙලා ජනිත වුනොත් එම කැලේ F Bb Fm මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ// Back To Chorus VERSE 2 Bb F7 F 1st(Bb|F7|Bb|F) ඇය සා දෙනෙකුව දිව යයිනම් බිය වෙලා Bb F7 F 1st(|F7 |F) ඉමි උඳුපියලිය පලස විලස වැතිරිලා C Bb Fm දිය පාරක් වී බැස යන කල වන පෙතේ F Bb Fm මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ Back To Chorus
For Bar Chord Lovers
INTRO ||Fm | F | - |Fm || || C | - |Fm | - || |Fm | - | F | - | CHORUS |Fm | C | Fm | C | | F |Bb/F| C |Fm | INTER | F | C |F7/C7|Fm | || F | - |F7/Bb| F || |F/+|F/+|F/+|C/+| | F | - | - | - | | F | - | VERSE |Bb |F7 | F |Bb | |F7 |Bb | F |Bb | |F7 | F |F7 | F | ||Bb |F7 | F | - || || C | - |Bb |Fm | | F |Bb |Fm | - || Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going