Mage sudu mame – මගෙ සුදු මාමේ
Key: D Major | Beat: 6/8
With Lyrics
Adlib D A D කළුවන් කළු රුවයි අප ගම මදින්නා මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා D A D එනඑන කැකුළු මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා INTRO | D | G | A | D | || D |A7 | - | D || CHORUS D G D මගෙ සුදු මාමේ// නෑ බෑ නොකියා D A7 D රා පොඩියක් දී මා සනසන්නේ // VERSE 1 D A7 ගහෙන් ගහට අතුර දිගේ නගින්නා A7 D ළපටි කැකුළු මල් බල බල තලන්නා// D A G A A7 මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා A7 D අනේ වාසනාවන් මේ මදින්නා INTER | D | - | - |A7 | |A7 | - | - | D | | D | - |D7 | G | | G | D |A7 | D | VERSE 2 D A7 ළපටි රා තරුණ අපටයි බෙදන්නේ A7 D පැහුණු රා මහලු අයටයි ඔබින්නේ// D A G A A7 විනාකිරට ඉතුරු කොටස තබන්නේ A7 D අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ Back To Chorus VERSE 3 D A7 කිතුල් මල් කපා තෙලිදිය බාන්නා A7 D රුහුණෙ මීකිරට පැණි නිපදවන්නා// D A G A A7 රසැති කිතුල් පොල් හකුරු ද සදන්නා A7 D ගමට කප්රුකක් මේ රා මදින්නා Back To Chorus
For Bar Chord Lovers
Adlib D A D කළුවන් කළු රුවයි අප ගම මදින්නා මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා D A D එනඑන කැකුළු මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා INTRO | D | G | A | D | || D |A7 | - | D || CHORUS | D | - | - | - | | G | D | - | - | |A7 | D | - | - | |A7 | D | VERSE | D | - |A7 | - | |A7 | - | D | - | | D | - |A7 | - | |A7 | - | D | - | |D/A|G/A|A7 | - | |A7 | - | D | - | INTER | D | - | - |A7 | |A7 | - | - | D | | D | - |D7 | G | | G | D |A7 | D | Back To Chorus
Your comments will keep me going