Mage Senehasa | මගේ සෙනෙහස
Key: D major | Beat: Slow 7/8
Very Slow 7/8 Beat. Use two bars per one measure of 7/8
(|- – – – – – -|)
With Lyrics
INTRO | D | - | | C | - | D | - | | C | - | D | - | CHORUS D A7 A D මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි D මනින්නට ඔබ උගෙන නැත තව G C D මගේ අවසන් සුසුම පමණද G D C A D අවැසි ඔබ හට මා දකින්නට// D A7 A D මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි D මනින්නට ඔබ උගෙන නැත තව INTER | D | - | | A | - | D | - | | C | - | D | - | VERSE 1 D C D වසර ගණනක යොදුන් ගණනක D A D ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු D C තරු වියන් යට කුසුම් පෙති මත G C D දෑත් පටලා ඇවිද ඇත්තෙමු එහෙත් සුහදිනි D A7 A D මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි D මනින්නට ඔබ උගෙන නැත තව Back To Chorus VERSE 2 D C D මිලින කුසුමෙක මිලින සිහිනෙක D A D මගේ සිහියද සැඟව ගත් කල D C සිතනු මැන ඔබ ඔබට අවනත G C D හදක් මිහිමත මෙතෙක් රැඳි වග එහෙත් සුහදිනි D A7 A D මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි D මනින්නට ඔබ උගෙන නැත තව Back To Chorus
For Bar Chord Lovers
INTRO | D | - | | C | - | D | - | | C | - | D | - | CHORUS | D |A7 | A | D | | D | - | - | - | || G | - | C | D | | G |D/C| A | D || | D |A7 | A | D | | D | - | - | - | INTER | D | - | | A | - | D | - | | C | - | D | - | VERSE | D | C | - | D | | D | A | - | D | | D | - | C | - | | G | - | C | D | | + | + | D |A7 | | A | D | - | - | | D | - | Back To Chorus[the_ad id=’6203′]
සුනිල් එදිරිසිංහ/Sunil Edirisingha

Your comments will keep me going