Mage Puthuta Mal | මාගෙ පුතුට මල්
Key: F major | Beat: 3/4
With Lyrics
INTRO | F |Dm | F | - | | F | - | C | - | | C |C7 | F | - | |Dm |Db+| F | - | CHORUS F මාගෙ පුතුට මල් යහන සදන්නේ Am Bb C F දෑස සිහින වැල් පාවී එන්නේ F Am F C7|F රෝස කැලේකින් හමුවූ වැන්නේ F Gm C F මට මේ කුමරුන් කවුදෝ දුන්නේ F මාගෙ පුතුට මල් INTER 1 | C | - | F | - | | F | - | - | - | VERSE 1 C F C පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ C F Dm F කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ// Am F Bb Gm F අම්ම කියාලයි බහ තෝරන්නේ// F Bb F C C7 F ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ Back To Chorus INTER 2 | F | - | - | - | | F |Bb | F | - | | C |C7 | F | - | VERSE 2 C F C මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ C F Dm F ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ// Am F Bb Gm F පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ// F Bb F C C7 F මල් යහනාවේ පුතු නැළවෙන්නේ F Gm C F|Dm මට මේ කුමරුන් කවුදෝ දුන්නේ C F|Dm C F කවුදෝ දුන්නේ කවුදෝ දුන්නේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | F |Dm | F | - | | F | - | C | - | | C |C7 | F | - | |Dm |Db+| F | - | CHORUS | F | - | - | - | | F | - | - | - | |Am | - |Bb | - | | C | - | F | - | | F | - |Am | - | | F | - |C7 | F | | F | - |Gm | - | | C | - | F | - | | F | - | - | - | INTER 1 | C | - | F | - | | F | - | - | - | VERSE 1 || C | - | F | - | | F | - | C | - | | C | - | F | - | |Dm | - | F | - || ||Am | F |Bb | - | |Gm | - | F | - || | F |Bb | F | - | | C |C7 | F | - | INTER 2 | F | - | - | - | | F |Bb | F | - | | C |C7 | F | - | VERSE 2 || C | - | F | - | | F | - | C | - | | C | - | F | - | |Dm | - | F | - || ||Am | F |Bb | - | |Gm | - | F | - || | F |Bb | F | - | | C |C7 | F | - | | F | - |Gm | - | | C | - | F |Dm | | C | - | F |Dm | | C | - | F | - | Back To Chorus
සිසිර සේනාරත්න/Sisra Senarathna

Your comments will keep me going