Mage Punchi Rosa Male | මගේ පුංචි රෝස මලේ
D minor 3/4
INTRO / INTER |Asus4| - | - | - | |Dsus4|C |Am | C | |Dm |- |Am |- | |Am |- |Dm |Dm | |Asus4|- |- |- | CHORUS Asus4 Dsus4 Asus4 මගේ පුංචි රෝස මලේ Dm C C6 මමයි නුඹේ වියපත් බඹරා C Am Dm Dsus4 නුඹ හීනෙන්වත් නොදකින කුමරා C Am C Am Dm නුඹ හීනෙන්වත් නොදකින කුමරා VERSE 1 Dm Asus4 Dm කලුවර රෑ හඳක් වගේ Bbmaj7 Gm Am අහසේ…… නුඹ ඉන්නව නම් Bb Gm F Gm F C C7 ආසයි මම නොකී කවිය නුඹට කියන්න Am C Asus4 තරහක් නෑ නුඹ බැස යන්න VERSE 2 Dm Asus4 Dm මගේ පුංචි නවාතැනේ Bbmaj7 Gm Am ඇවිදින් සැරි සරනව නම් Bb Gm F Gm F C C7 ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න Am C Asus4 තරහක් නෑ නෑවිත් ඉන්න

Good job, thanks.
???