Mage Pasal Kalaya – මාගේ පාසැල් කාලය
Key: F Major| Beat: 6/8
With Lyrics
INTRO/INTER | F | - | - | - | | F | - | C | - | | C | - |Gm | - | |C7 | - | F | - | CHORUS F C මාගේ පාසැල් කාලය සිහි වෙනවානේ සැමදින C Gm C7 F ඇයගේ සුරතල් ආලය රෝස මලක් වාගේ පෙණුනා නේ මට VERSE 1 F මං පොඞ් කාලේ මාව දැම්මා පාසැලේ F C ඉගෙන ගෙන වැඩුනි මගේ මොලේ Gm C පාසැලේ පන්තියේ කෙල්ලෙක් වැටුනා මගේ දැලේ C7 F මා ගැයු පෙම් ගීත ඇසු කලේ F C මහ පාරට පැමිණ මම ඇයව බලන්න සිටියා පොත් මිටිය අරගෙන Gm C C7 F මුණ ගැසුන තැන අපි කතා කරමින ගියා දෙදෙන පාසැල් යන්න F C මෙන්න මෙලෙසට අපි ගියේ පැසැල් යන්න ඇය පණ වගේ ආදරෙයි මට Gm C C7 F ඇගේ ගෙදරට ගියේ මං ඇයව බලන්න නමුත් දෛවේ නෑනේ අප හට F C මේක දැන ගෙන අපේ අම්මා මට බැණ වෙන පාසැලකට මාව දැමු තැන Gm C C7 F මම කඳුළු සලමිණ සිටියාය දුක් විණ ඇය ගැන කල්පා කරමින Back To Chorus VERSE 3 F C මිතුරෙක් ආවා ඔහු මෙලෙසට කීවා ඔයා නැතුව කෙල්ල හඩනවා Gm C C7 F මම දැම්මම යනවා මගේ කෙල්ල හඬනවා ඇසුවම මගේ පපුව පැලෙනවා F C ලිපියක් ලැබිලා මම බැලූවා කියවලා මේ විදිහට තිබුණා ලියාලා Gm C C7 F ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා ඇවිත් යන්න මාව සනසලා F C මාදං කැලේ මම ගියා කළුවරේ බලන්න කුමාරිය බොලේ Gm C C7 F මිනිසුන්ව දුටු කලේ අවුල් වුනා මගේ මොලේ කුමාරි මැරිලානේ අතු පැලේ F C එම ලිපිය අරගෙන නැවත කියවා බැලූතැන ඇය මැරෙනා බව ලියා තිබුතැන Gm C C7 F සැමදාම දුක් වුණා නිතර කඳුළු වගුරුන අඳුරු ලොවක මාව තනි වුන Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | F | - | - | - | | F | - | C | - | | C | - |Gm | - | |C7 | - | F | - | CHORUS | F | - | - | - | | F | - | C | - | | C | - |Gm | - | |C7 | - | F | - | VERSE | F | - | - | - | | F | - | C | - | |Gm | - | C | - | |C7 | - | F | - | Repeat this 4 times Back To Chorus
Your comments will keep me going