Mage Palpathe | මගෙ පැල්පතේ
Key: E major | Beat: 4/4 (Bossanova)
INTRO / INTER | E | - |Esus4| - | x 2 | + | | A | B | B7 | E | | A | A | B7 | E | CHORUS E E7 A මගෙ පැල්පතේ මා අඳුරේ වෙලී මා B B7 E තනියේ ගිලී මා ගයමී මෙසේ E E7 A කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි B B7 E ගමනේ ලතාවයි සිගිවේ හදේ VERSE 1 A E මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී B E කවදත් ඔබයි ආදරේ මට ලන්වී A E මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම් F# B E ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන් VERSE 2 A E ඔබ කී කතා රස කතා අද වාගේ B E සිහිවේ ලයේ සැනසුමයි එය මාගේ A E සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම් F# B E ලැබුනොත් ප්රියේ වාසන් අත ගන්නම්
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

That’s great song.
??
HOW WE CAN PRINT
There is a print button on the top or I can make a collection of PDF song for a fare rate
Its great work Appreciate your comitments